BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • නාමල් රාජපක්ෂ

    නාමල්ගේ ඇප ඉල්ලීම: අලි සබ්රිගේ කරුණු දැක්වීම හමුවේ මහාධිකරණ විනිසුරු දුන් තීන්දුව

    "වත්මන් පනත ක්‍රියාත්මක වීමට පෙර ආරම්භ කළ විමර්ශනයක් සම්බන්ධයෙන් එවැනි සහතිකයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නෑ. මෙය සම්පූර්ණයෙන් ම බලය අවභාවිත කිරීමක්. පුද්ගල නිදහස අහිමි කිරීමක්. අධිකරණය කිසිදු අවස්ථාවක විධායකයේ දිගුවක් බවට පත්විය යුතු නෑ. ඒ අනුව මෙම අවස්ථාවේදී මගේ සේවාදායකයාට ඇප පනත අදාළ වෙනවා. සැකකරුවෙකු රිමාන්ඩ් කිරීම අපේ රටේ නීතිය නොවේ. ඇප දීම තමයි නීතිය."

  • ජොන්ස්ටන්

    ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීමේ වරදට හිටපු ඇමති ජොන්ස්ටන්ට ලැබුණු දඬුවම් මොනවා ද?

    ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීම ඇතුළු මෝටර් රථ ප්‍රවාහන පනතේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අත්හිටවූ සිර දඬුවම් නියම කළ අතර දඩ මුදල් ගෙවන ලෙස ද නියෝග කළේ ය. මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ වූ චෝදනා කිහිපයකට වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.

  • Huawei

    වෙළෙඳ රහස් සොරකමට Huawei වරදකරු වෙයි: බරපතළ ම චෝදනාවෙන් නිදහස් වුණේ ඇයි?

    ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති සුවිශේෂී නඩු විභාගයකදී, වෙළඳ රහස් සොරකම් කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ බැංකු වංචා සිදු කිරීම යන චෝදනාවලට හුවාවේ (Huawei) සමාගම වරදකරු බවට තීන්දු වී තිබේ. කෙසේ වෙතත්, එම නඩුවේදී ඔවුන්ට එරෙහිව එල්ල වී තිබූ වඩාත් බරපතළ සංවිධානාත්මක අපරාධ චෝදනාවෙන් එම සමාගම නිදොස් කොට නිදහස් කර ඇත.

  • ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

    උද්ධමනය 9%ට ළඟා විය හැකි බවට අනාවැකි: මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමුවේ ඇයි?

    "0.25%ක පොලී ප්‍රතිශත වැඩිවීමකින් සාමාන්‍ය ණය ගන්නා අයෙකුගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට 11%ට තිබූ ණය අනුපාතය 11.25% වුණාට ණය ගැනීම නතර වන්නේ නැහැ. මහ බැංකුව මේ පියවර අරන් තියෙන්නේ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැයි කියලා එල්ල වන දෝෂාරෝපණවලින් ගැලවෙන්න වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ණය වාරිකය ලබා ගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහායි."

  • telling lies

    ඔබේ දරුවා ඔබට බොරු කියනවා ද? එය නරක දෙයක් නොවිය හැකි බව ඔබ දැනසිටියා ද?

    බිත්තියේ චිත්‍රයක් ඇඳ තිබෙන විට හෝ ටින් එකෙන් බිස්කට් අතුරුදන් වන විට, ඔබේ දරුවා ඒ ගැන සුරතල් බල්ලාට දොස් පැවරිය හැක. එසේ නැතහොත් අවතාරයක් සිටි බව පැවසිය හැක. ඔවුන් පාට කූරු අතේ තබාගෙන හෝ බිස්කට් කුඩු ඇඟිලිවල තවරාගෙන සිටියදී පවා එවැනි බොරු පැවසිය හැකි ය. දරුවන් බොරු පැවසීම බොහෝ මව්පියන් අත්විඳින දෙයක් වන නමුත් බොරු කීම සහ මුලා කිරීම මානසික වර්ධනයේ වැදගත් අංගයකි.

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

මෙහි කිසිවක් අඩංගු නැත.

  • දිට්වා ව්‍යසනයට වසරයි: ඌව පරණගම, මස්පන්න සහ ගලනිය ජනතාව විරෝධතාවක
  • ජෙන්සන් හුවාං Nvidia ප්‍රධාන මූලස්ථානය වෙත නැවත උණුසුම් ලෙස පිළිගැනේ
  • ඔයාගේ වෙඩින් එකට දෙවෙනි මනාලියන් සහ දෙවෙනි මනමාලයින් හයර් කරන්න කැමති ද?
  • පිරිසක් අතර සිටින කෝට් එකක් ඇඳගත් කෙනෙක් තරුණියකගේ අතින් අල්ලාගෙන සිටිනු පෙනේ.
  • මුහුදු අසල සිටින පිරිසක් වෙරළ පිරිසිඳු කරන ආකරය පෙනේ.
  • රතු කකුළුවන් මිලියන ගණනක් වාර්ෂික සංක්‍රමණය අරඹයි
  • GTA VI සංස්කෘතික සහ ආර්ථික සංසිද්ධියක් වී ඇත්තේ කෙසේ ද?
  • | ළිඳකට වැටුණු දුර්ලභ කළු දිවියෙකු බේරා ගැනේ |
  • තරුණයෙක් සහ තරුණියක් නර්තනයේ යෙදෙන ආකාරය පෙනේ
  • කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ගැහැනු ළමයෙක් බිම වැඩි වී සිටී
  • අඳුරේ මාර්ගයක විශාල පිරිසක් සිටින අතර බස් රථයක් ද පෙනේ.
  • විල්පත්තුවේ උගුලකට හසු වූ වැලහින්න

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද? Well? Answer me!

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • මරණයක් හඟවන පාද දෙකක්

    නිවසක් තුළ මරණයක් සිදුවූ විට අනුගමනය කළ යුතු ක්‍රමවේදයේ වෙනසක්: නව ක්‍රමවේදය මෙන්න

    "ග්‍රාම නිලධාරී කිව්වොත් මට මේකට හේතුව දෙන්න දන්නේ නැහැ කියලා, ඒ මරණය අරගෙන යනවා ඉස්පිරිතාලවලට. ඉස්පිරිතාලයට අරගෙන ගියාට පස්සේ මරණ පරීක්ෂණයක් තියෙනවා. සමහරවිට පශ්චාත් මරණ පරීක්ෂණයකුත් තියෙනවා. රෝහල් පද්ධතියට අනවශ්‍ය බරක්. ඒක නිසා තමයි මේක ජනතාවට කියලා මේ පිළිබඳව උනන්දුවක් ඇති කරන්නේ."

  • Policewoman stand guard as anti-government demonstrators take part in a protest organised by the "Women for Rights" group on the occasion of International Women's Day against the proposed tax reforms and the country's economic crisis, near the parliament building in Colombo on March 8, 2023

    පොලිස් නිල ඇඳුම වෙනස් වෙන්නේ කොහොම ද?: 'යුනිෆෝම් එකක් වෙනස් කළා කියලා පොලිසිය වෙනස් වෙන්නෙ ම නැහැ නේ'

    ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇඳුම වෙනස් කිරීම සඳහා සැලසුම් කර ඇති බවට පසුගිය දා පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන සහ නවීන තාක්ෂණික අංගයන්ගෙන් මෙම නිල ඇඳුම සකස් කරන බව ඔහු පැවසීය.

  • ශ්‍රේෂ්ඨාධිකරණයෙ ඡායාරූපයකි

    PSTA පනත් කෙටුම්පත: විධායක බලය සීමා කරමින් අධිකරණයට මැදිහත් විය හැකි අවස්ථා මොනවා ද, huh?

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' තුළින් අධිකරණය සතු බලය, විධායකය අත්පත් කරගෙන තිබෙන බවට, එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කළ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බරපතළ චෝදනාවක් එල්ල කර තිබිණි. තීන්දුවේ සඳහන් වන ආකාරයට අදාළ පනත ක්‍රියාත්මක වන විට අධිකරණයකට ඊට මැදිහත් විය හැක්කේ කුමන අවස්ථාවල ද? බීබීසී සිංහල මේ පිළිබඳව සොයා බැලීමක් කළේ ය.

  • රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක

    IMF ණයෙන් පසු ශ්‍රී ලංකාව: වසර තුනකින් මොක ද වුණේ? ඉදිරිය කුමක් ද?

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදලක් අනුමත කරන ලද්දේ, 2023 මාර්තු 20 දා ය. වසර 4ක වැඩසටහනක් වන මෙය 2027 වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත ය. එවකට රට මුහුණ පා සිටි උග්‍ර ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණය පහසුකම ප්‍රදානය කිරීමට එකඟ විය.

  • කොළඹ හදිසියේ ජලයෙන් යටවීමට හේතුව කුමක් ද? එය වළක්වාගත හැකිව තිබුණා ද?

    කොළඹ හදිසියේ ජලයෙන් යටවීමට හේතුව: කොළඹ නගර සභාව කියන්නේ කුමක් ද, huh?

    කොළඹ නගරය මුලින් වගුරු බිම් ආශ්‍රිතව පිහිටා තිබූ අතර, නගරයේ ජලයෙන් යටවන බොහෝ ස්ථාන මුහුදු මට්ටමේ සිට මීටර් තුනකට අඩු උසකින් පිහිටි පහත් බිම් බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉංජිනේරු ඒ.ඩී.එස්. රෝහණ බීබීසී සිංහල වෙත පැවසීය. එම ප්‍රදේශවල උස මුහුදු මට්ටමට සාපේක්ෂව මීටර් 1.8ත් 2.7ත් අතර වන බව ද ඔහු සඳහන් කළේ ය.

ජනප්‍රිය ලිපි